සෙල්ලිපිය #190

ජාගම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සි[1*] අබයගිරිය
  2. අගිරි(සික)නි-විහර
  3. සිමෙ

 

අභයගිරි විහාරයේ අගි(සික)නි ආරාමයට අයත් මායිම