සෙල්ලිපිය #188

දිග්ගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

දසවන පචෙක-බුදහ තුබෙ

බුද්ධගේ දසවන පෞද්ගලික ස්ථූපයයි.