සෙල්ලිපිය #115

රස්නකෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] ගමික-අනුඩි-ඣය-උපශික-සොණය ලෙණ‌ෙ   

ගම් ප්‍රධානී අනුඩිගේ භාර්යාව වන  උපාසිකා සොණාගේ ලෙණ‌