සෙල්ලිපිය #182

ගණේ-විහාර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

උපසික අනුඩය සිහසනෙ

සැදැහැවත් බැතිමතකු වන උපාසිකා අනුලාගේ සිහසුන