සෙල්ලිපිය #181
- සි[1*] පහණවි-කෙතහි අබලකුබරි
- කරිහිකි චෙතහි නියතෙ
යහපතක් වේවා ! පාෂාණවාපී1 නමින් හැදින්වෙන කෙත්වල අබල කුබර කේෂ්ත්‍රයේ කරිස චෛත්‍යය වෙනුවෙන් කැප කරන ලදී.
1.
පාලියෙන් පාසාණවාපි