සෙල්ලිපිය #180

වෙහෙරබැදිගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. අගණකොලහි කලපහණක-විහරහි
  2. අතිනි සමිය බ(ම)ණ පුත නක
  3. වවි ...........(කු) බර දිනි

බමනගේ පුත් නක ........... වැව .............. සහ කෙත .............. අගණකොලහි කලපහන ආරාමයට තමන් සන්තක ලෙස ලබා දුන්නේ ය.

.