සෙල්ලිපිය #114

තන්තිරිමලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] බරත පිඩප[ටි]-තිශ-තෙරහ 

Of the elder, lord Tissa, the piṇḍapātika.3

3.

පිණ්ඩපාතයෙන් ලද ආහාර පමණක් වළඳන බවට ගිවිසුම් දෙන ලද භික්ෂුවකි.