174(L)

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. චිරෙචෙබිය
  2. පතගඩ

චිරචගේ4 භාර්යාවගේ පියගැට පෙළයි.

4.

චිරෙචෙබිය, චිරෙචෙ+අබිය ලෙස අර්ථකතය කර ඇත. චිරෙච සදහා පද මාලාව බලන්න.