174(G)

දඹුල්ල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. හරෙහව(න)
  2. හුමනයහ
  3. පතගටෙ

හරෙහවනගේ4 හුමනය නම් පියගැට පෙළයි.

4.

හරෙහවන යනු සංඥා නාමයක් විය හැක.