සෙල්ලිපිය #173
- සිද්ධම් [1*] අමෙත මහ-අනුලයහ
- පුත බකින හදනයහ
- මල නමලය තුමහ කරි-
- ත .............. මරකුට-වි-
- ....................(ව)පි මතුලගම
- ................... හ දනෙ අට-මසක=අථහ
- ...................ත-කරිහ ච
යහපතක් වේවා ! මහා අමාත්‍යය බකින හලනෙගේ බාල සොහොයුරා වන නමලගේ ..................... ඔහු විසින් පිහිටුවන ලද මරකූට2 විහාරය .................. මතලගම ................ පරිත්‍යාග කළ හ ..................... මාසක3 අටක් සදහා ............. සහ කරිස හතක්,
2.
The name of the Vihāra perhaps contained some more letters at the beginning. But the place name Marukata is known from a pre-Christian cave inscription (See CBIC, Vol. I, p. 43).
3.
පාකර් Ancient Ceylone, පිටු. 98-9.