සෙල්ලිපිය #172
- සිද්ධම් 1 තිස-තෙරහ
- පනි පරිභෙගි පොඛරණිකෙ
යහපතක් වේවා ! මෙය මහලු තිස්ස විසින් ජලය භාවිතා කළ කුඩා පොකුණයි.
1.
කුඩා උපසර්ගය එකතු කිරීම මගින් ස්ත්‍රී ලිංගයට අයත් පොකාරණි. නපුංසක ලිංග ලෙස භාවිතා කිරීමට හැකියාව ලතිබේ.