සෙල්ලිපිය #112

තන්තිරිමලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] අති-අජරිය-බතිය මත උපශික-නගය 

ඇත් ඇඳුරු බතිගේ මව වන උපාසිකා නාගාගේ