සෙල්ලිපිය #166
- සිමධ [1*] වහබල-කෙතහි
- ගදකතිඩහ කවර5 දො-කරිහි
- එතමෙව කෙතහි
- හතකඩිය-කුබර
- කරිහකෙ
- ඡහලගම-කෙතෙහි
- මහබුතගටිය-කෙතහි
- කුබර කරිහකෙ
- එතමෙව කඑතහි
- කළකවතක කරහකෙ
- ලොණකරහි6 දො-කරිහි
- සමතක-ගඩයහ කුබර
- කරිහකෙ අරබකුබර කරිහ(කෙ)
- නකොඩ-දිණිය කුබර කරිහක
5.
මෙය කුබර සදහා යෙදේ.
6.
ඇතැම්විට ලොණකවරහි යන්නෙහි ලොප් වී ඇත.