162(B)

කොනඩවට්ටවන ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සි [1*] අහලි-අරබ-විහරහි
  2. තිණි කරිහි සතෙ

යහපතක් වේවා ! වහබවි වැවේ කරිස සියයක් අහලි අරබ ආරාමයට අයත් වේ.