162(A)

කොනඩවට්ටවන ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සිධ [1*]
  2. අමෙති බු-
  3. තයෙ
  4. හජමතවික
  5. අලරමහි
  6. දිනෙ සගස

යහපතක් වේවා ! අමාත්‍යය බුතය විසින් අලරාම ආරාමය සදහා හජමතවික (වැව) පූජා කළේ ය.