161(C)
...............නමහ කණ ගන මහසලකරක මෙ වෙහෙරහි බිකුසගහට දිනි
විසින් ..............6 මහානාම7, මන්දිරයක් මිලදී ගෙන අත්පත්කර9 ගැනීමෙන් අනතුරුව මෙම ආරාමයේ භික්ෂූන් වහන්සේලා සදහා පරිත්‍යාග කරන ලදී.
6.
මෙහි අක්ෂර කීයක් නැතිවී ඇත්දැයි නිශ්චය කළ නොහැක.
7.
ඇතැම්විට නම මහානාම විය හැකි ය.
8.
මහසලක ක විශ්ලේෂණය කර ඇත්තේ මහසල = පාලි. මහාසාල සහ අකරහ =පාලි.අගාර යන්නට -ක උපසර්ගය එකතු කිරීමෙනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශාල ශාලා සහිත නිවසක්. cf. පාලි. මහාසාල-කල.
9.
කනෙ ගන; “මිල දී ගෙන හා ගන්නා ලද” පද මාලාව බලන්න.