153(F-G)

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. නරිල-කුබර ච දො-කිරිහි මෙකවණ අබ=
  2. මෙත ච මත ච විහරයි දිනි හි
  3. දහනකර-කෙතහි කබුබ-කුබර ව බොජි-
  4. ය-පතිනි නිකති සිවියතක මහසි
  5. යර අමතහ මත විහිකවිය2 වවි මතිර-
  6. මජිබක දිනි චෙතහි

අමාත්‍යය සිවියතක මහසියරගේ මව දහනකර නම් කෙතේ කබුබ කුබර කොටසේ අතිරික්ක කොටස කපා හරිමින් ඇළෙන්9 අල්ලා ගන්නා ලද විහිකවිය වැවේ මතස්‍යයන්ගේ කොටස පරිත්‍යාග8 කරන ලදී.

8.

දින හි :  වාක්‍ය ඛණ්ඩය සදහා පද මාලාව බලන්න.

9.

මතිර-මජි-බක :

10.

විහිරවිය සදහා  දෝෂයක් විය හැක.