153(E)
- කරවිටිය-කෙතහි වලියුබර කරිහි ච බො-
- ජිය-පතිනි නිකත මරපගිරිය-කෙතහි
- කළ-කුබර ච
අමාත්‍යය මේඝවණ්ණ අභය හා ඔහුගේ බිරිද විසින් කරවිටිය කොටසෙහි වලිකුබර6 නම් කොටසෙහි කරිසක් ද, මරපගිරිය කෙතේ කලකුබර නම් කොටස කපා හැර7 නරිල කුබර හා එකී කරිස දෙක ආරාමයට පරිත්‍යාග කරන ලදී.
6.
උබර, මෙම කුබර යන නාමයෙහි දෙවන අවස්තාව වේ. පද මාලාව බලන්න.
7.
බොජිය පතින නිකත :