153(D)

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. මරපගරිය ච චුළවිය ච අබල-වසය ච
  2. පඩවසය ච සරිත හමුදහ පුති ගු
  3. -ත තුමහ අසන1 දිනි විහරහි දිනි

සරිත හමුදගේ පුත් ගුප්ත විසින් මොරපගිරිය කුල වැව අම්බලවාස සහ පණ්ඩුවාස5 යන (මේවා) තමන් ට අයත් කොටස ආරාමයට පූජා කරන ලදී.

1.

න යන්න වැරදියට දක්වා ඇත. එය ර ලෙස කියවිය හැක.

5.

මෙම ස්ථාන නාමයන්හි වසය යන්න සදහා පද මාලාව බලන්න.