153(B)

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. තොජනහින-කෙතහි පිඩරි එක-බිතිය කරිහි චෙතහි
  2. තොජනහිනකි කොර-නදකහ පුත (උති) තුමහ=සන පති දිනි
  3. මරපගිරිය-විහරහි

තොජනහින චෛත්‍යයයේ පිඩරි නම් කුඹුරු කොටසෙහි පළමු අස්වැන්නේ3 කරිසක් වන ආදායම භුක්ති විදීම සදහා, තොජනහින පදිංචි කොර නදකගේ පුත් වූ උටි විසින් තමන් ට අයත් කොටස මරපගිරිය ආරාමයට පූජා කරන ලදී.

3.

පිඩරි යන්න සදහා පිඩලි සහ එක-බිතිය යන්න සමාන ලෙස දක්වා ඇත. පද මාලාව බලන්න.