153(A)

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සි [1*] දහනකර- කෙතහි ඉඩ-කරිහි චෙතහි
  2. කරවිටි-කෙතහි දුබල-කුබර කරිහි චෙතහි
  3. චුළවියහි බොජිය-පතිය කරිහක (ච) වරච-මතරහි චෙතහි

ආයුබෝවන් ! දහනකර චෛත්‍යෙයේ කුඹුරු ඉඩම්1 කොටසෙහි කරිසක් ද, කරවිටි චෛත්‍යයට අයත් දබල කුබර කුඹුරු2 කොටසෙහි කරිසක් ද, චුලවිය චෛත්‍යෙයේ අතිරික්ත කොටසෙහි කරිසය සහ වරක නම් චෛත්‍යෙයේ කොටසක්,

1.

ඉඩ-කරිහි :  සංස්කෘත හ්‍රත එනම්,  “ලබාගත්” “අල්ලා ගත්”, “කොටසක්  ”,“ කොටස ”. යන්නෙන් බිදී ආ නූතන සිංහල හා දෙමළ ඉඩම් යන්නට ඉඩ යන්න සමාන වේ.  දක්ඛිණ-විහාර ශිලා ලේඛනයේ බීම-හිදකහි,

2.

කෙත.