141(D)

නාට්ටුන්කන්ද ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සෙද [1*] උවසක මතති විසති කහවණ උවනිකිත
  2. චෙතහි හුත-මුලිය

(එකතුවක්) සැදැහැවත් බැතිමතකු වන මත්තා විසින් චෛත්‍යයේ පූජාවන්4 සදහා වන වියදම් වශයෙන් කහපන විස්සක් තැන්පත්3 කරන ලදී.

3.

උවනිකට : පද මාලාව බලන්න

4.

හුත-මුලිය : හුත මුලය යන්න කරණකොට හුත මුලහි සම්භන්ධ විභක්තිය මෙය වේ.