සෙල්ලිපිය #1234

මුල්ලෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1234 උපසක-අබය ලෙණෙ සගිකෙ 

උපාසක අභය (විසින් සාදන ලද) ලෙණ සංඝයාට අයත් වෙයි.