සෙල්ලිපිය #1231
1231 අමතෙ-වහිටිමතහ ලෙණෙ
අමාත්‍ය වහිටිමතගේ ලෙණ.
3.
වහිටිමතහ යන්නෙන් ‘මව වාශිස්ඨී කෙනෙකු වන අයගේ’ යන අර්ථය ප්‍රකාශ වෙයි.
1231 අමතෙ-වහිටිමතහ ලෙණෙ
අමාත්‍ය වහිටිමතගේ ලෙණ.
3.
වහිටිමතහ යන්නෙන් ‘මව වාශිස්ඨී කෙනෙකු වන අයගේ’ යන අර්ථය ප්‍රකාශ වෙයි.