සෙල්ලිපිය #1228
1228 [2] උතරහ වවි තිසතෙරහ කුමිය නියතෙ වසවසිකෙ ............
උත්තර වැව සහ තිස්ස තෙරුණ්ගේ ගල් තලාවෙහි පිහිටි කුඩා පොකුණ වස්ස හි වාසය කරන්නන්ට පවරා දෙන ලදී ................
1.
කුමන සම්බන්ධතාවයක් මත වස් කාලයේ වාසය කරන ලද ස්ථානය සඳහන් කලේ දැයි පැහැදිලි නැත.
2.
කුමි