සෙල්ලිපිය #1226

කයිකාවල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1226 (1) තෙලකටහ ලෙණෙ

         (2) මහචු(ලක)-කෙතහි බුමි කරහක දිනෙ 

         (3) තෙලකටහක ම ...........

              ........... තෙලකට අගබල 

තෙලකටාහ හි ලෙණ. තෙලකටාහ හි ම ............. විසින් මහචුළක කෙතෙහි භූමියෙන් කරීසයක් දෙන ලදී. තෙලකටාහ හි අගබල ............. 

2.

‘තෙල් කල්දේරම’. මෙම ලේඛනයෙහි ස්ථාන නාමයක් වශයෙන් මෙම පදය යොදාගෙන ඇත.