සෙල්ලිපිය #1225

එරියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1225 [2] ප[රුමක]-යහපල-පුත පරුමක හදනෙ ඉම වපි දිපිගල-විහරහි නියතෙ ශගශ 

ප්‍රමුඛ යසොපාලගේ පුත් වන ප්‍රමුඛ හදන මෙම වැව දිපිගල්ල-විහාරයේ සංඝයාට පවරා දෙන ලදී.