සෙල්ලිපිය #1224

එරියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1224 [1] පරුමක-හදනකහ පුතහ හ ලෙණෙ ...........

ප්‍රමුඛ හදනකගේ පුතුගේ ලෙණ ...........