සෙල්ලිපිය #1221

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1221 [5] පරුමක-චිතහ ලෙණෙ සගස 

ප්‍රමුඛ චිත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].