සෙල්ලිපිය #1220

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1220 [4] (1) (පි)ගල-මජිමහ පුත (ක)ඩහ

              (2) ලෙණෙ

‌‍‌‍‍[පි]න්ගල මජ්ඣිමගේ පුත් වන කඩගේ ලෙණ.