සෙල්ලිපිය #1219

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1219 [3] නගර-ගුතහ ලෙණෙ චතුදිස-සගහ දිනෙ 

නගරාරක්ෂකගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].