සෙල්ලිපිය #1215
1215 බකි(නෙ)ය-(ම)තයහ ලෙණෙ සඝස දිනෙ අබ-අඩිය අවරණහි අඩ-කරහි බුමිදිනෙ පඩුවස-ගොඩ-පණත අවලද-කෙත යසිස-රජිකහි
බකිනෙය මතයගේ ලෙණ සංඝයාට දෙන ලදී. අබ ඇළෙහි අමුණට අයත් භූමියෙන් කරීස භාගයක් එනම්, පඩුවසගොඩහි පණත සහ යසිස ප්‍රදේශයේ අවුලද [නම්] කුඹුර.
6.
වචන මාලාව බලන්න