සෙල්ලිපිය #1214
1214 උපසක-වෙජ-මිතහ පුත මටිග-බුතිය ලෙණෙ ශගශ
වෛද්‍ය මිත්තගේ පුත් වන උපාසක මටිග භූතිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
5.
මටිග බොහෝවිට ස්ථාන නාමයකි.