සෙල්ලිපිය #1210

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1210 [3] සිද්ධම් [|] යවවවික-වවි-හමික චුළ-හුමනහ ලෙණෙ උපාසිකා-හුමය ............. සගය නියතෙ 

යහපතක් වේවා ! යවවවික වැව හිමි චූල-සුමනගේ ලෙණ (සහ) උපාසිකා හුමාගේ............. සංඝයාට පවරා දෙන ලදී.