සෙල්ලිපිය #104

ආඬියාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] පරුමක-උති-පුතහ පරුමක-ශුමහ ලෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ උත්තියගේ පුත් වූ ප්‍රමුඛ සුම්මගේ ලෙණ සංඝයාට [දෙන ලදී]