සෙල්ලිපිය #1208

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1208 [1] (1) උපසක-චුඩ-දතහ ලෙණෙ අගත-අනගත-

              (2) චතු-දිස-භිඛු-සඝස නියතෙ 

උපාසක චූළ-දත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස භික්ෂු සංඝයාට පවරා දෙන ලදී.