සෙල්ලිපිය #1207
1207 [6] (1) සිධ [|] විනය-ධර දත-තෙරහ ලෙණෙ අගත-අනගත-චතු-දිසික-
(2) සඝ-නියතෙ නදසල-ගුහ නම ය ලෙණෙ නග-රජහ රජ [හි] ...........
යහපතක් වේවා ! විනයධර දත්ත තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී. නන්දසාල ගුහා නම් මෙම ලෙණ නාග රජුගේ සමයේ දී (පිහිටුවන ලදී).
2.
හැඳින්වීම බලන්න, පිටු.cvii
3.
නන්දසාල-ගුහා සඳහා හැඳින්වීම බලන්න, පිටු. cxxi
4.
ඉහත බලන්න,