සෙල්ලිපිය #1204

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1204 [3] (1) සිදම් [|] වෙස-තෙරහ

              (2) ලෙණෙ සඝ-නියතෙ 

යහපතක් වේවා ! වෙස්ස තෙරුණ්ගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.