සෙල්ලිපිය #1201

කරගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1201 [1] පරුමක-දතකහ උපසික-දමය ච පුත සිවලිය ච පුත නකලිය ච පුත තිශහ ච පුත දෙවහ ච ලෙණෙ සඝස  

ප්‍රමුඛ දත්තකගේ, උපාසිකා ධම්මාගේ ද පුත් සීවලිගේ ද පුත් නකලිගේ ද පුත් තිස්සගේ ද පුත් දේවගේ ද ලෙණ සංඝයාට [දෙන ලදී]. 

5.

උපාසිකා යන්න ප්‍රධානියාගේ බිරිද ලෙස සැලකිය හැක