සෙල්ලිපිය #1200

ගණේකන්දේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1200 [3] ගොකණගමක-වවි-හමික පරුමක-තිසහ ලෙණෙ ශගශ 

ගෝකණ්ණ-ගාමක වැව හිමි ප්‍රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].