සෙල්ලිපිය #103

තුඹුල්ලේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

ශමණ තිශගොතශ ...........

........... ශමන තිස්සගොත්තගේ 

2.

තිස්සගුත්ත යන්නට මෙය සමාන විය හැක. සිංහල හිරුගොත් යන්න පාලි. සුරියගුත්ත හා සසඳන්න