සෙල්ලිපිය #1197

කොතලකිඹීයාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1197 (1) උති-තෙරහ ලෙණෙ සව-නතිකන්=අටය නියතෙ 

         (2) සගහ්=අඨය වස-වසික-සහථකෙ අතිරෙක භිකු-සග පරිභුජිතු

         (3) දකබරි-ගමක-වවිය උවසක-දතහ පති ඉම-ලෙණහි උවනිකිතෙ  

උත්තිය තෙරුන්ගේ ලෙණ සියලු ඥාතීන් සඳහා සුව පිණිස සංඝයාට පවරා දෙන ලදී. වස් වසන සළුව ඉතුරු භික්ෂු සංඝයාගේ පරිභෝජනය සඳහා . දකබරි-ගමක වැවෙහි උපාසක දත්තගේ කොටස මෙම ලෙණ සඳහා තැන්පත් කරන ලදී.  

6.

  සව-නතිකන්=අටය - හැදින්වීම බලන්න, පිටු cxix

7.

වස-වසික සහඨකෙ. සහඨකෙ යන්න සදහා, හැදින්වීම බලන්න,පිටු xxxiv , § 46. සහඨකෙ යන්න සම්ප්‍රදාන විභක්තිය ලෙස සලකා ඇත

8.

පරිභුජිතු යන්න ආශීර්වාද ක්‍රියාවක් (සංස්කෘත පරිභුංජතු ) ලෙසට නොව භාව ක්‍රියාවක් (සංස්කෘත පරිභුංජිතුම් )ලෙස සලකා ඇත. හැදින්වීම බලන්න, පිටු xliv , § 77

9.

ලෙණහි උවනිකිතෙ - වචනානුසාරයෙන්, ‘ලෙනෙහි තැන්පත් කර ඇත‘