සෙල්ලිපිය #1195
1195 (1) සිද්ධම් [|] බගු-නකරක-වසික භොජික-චුළතහ ලෙණෙ
යහපතක් වේවා ! බගු-නකරක හි වසන චුළත නම් භුක්තිවිඳින්නාගේ ලෙණ.
3.
පේළියෙහි හතරවෙනියට, එනම් ම අක්ෂරයට පසුව දැක්වෙන සංකේතය, විරාම ලක්ෂණයක් ලෙස සලකනු ලැබේ
4.
බොජක යන තනතුර සදහා, හැදින්වීම බලන්න, පිටු ci