සෙල්ලිපිය #1194
1194 දමගුත-තෙරහ බතික බමණ-පුත මහදතහ ලෙණෙ චතුදිශ-ශගශ
ධම්මගුත්තතෙරුණ්ගේ සහෝදරයා වන බ්‍රාහ්මණගේ පුත් වූ මහාදත්තගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
2.
බ්‍රාහ්මණයන් ප්‍රදේශයේ හොදින් දැන සිටි අයෙකු බැවින් ඔහුගේ නම සදහන් කිරීම අවශ්‍ය නොවන්නට ඇත.එම කාලයේදී මෙම ප්‍රදේශය පිළිබද සලකන විට එහි පැහැදිලිවම බ්‍රාහ්මණයන් බොහෝ ප්‍රමාණයක් සිටියේ නැත.