සෙල්ලිපිය #1189

නිලගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1189 [3] උපසක-ඉඩිය-පුතහ මහතිසහ ලෙණෙ සගිකෙ 

උපාසක ඉඩියගේ පුත් වන මහාතිස්සගේ ලෙණ සංඝයාට අයත් වෙයි.