සෙල්ලිපිය #1187
1187 [1] සිද්ධම් (1) දුබලගමකහි
(2) උපසක | උතරහ | ලෙණෙ
(3) සග නියතෙ
යහපතක් වේවා ! දුබලගමකහි උපාසක උත්තරගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
5.
සිද්ධම් යන වචනය කිසිඳු පෙළකට සම්බන්ධ නොකරමින් වම් දෙසට වෙන්ව ලියා ඇත.