සෙල්ලිපිය #1186
1186 (1) අබල-වාබර සලහ
(2) ලෙණෙ වෙසාය තොස ච
සියඹලා වෙළෙන්දෙකු වන සලගේ ද නගර ශෝබිණී තොසාගේ ද ලෙණ.
3.
අබලා වාබර
4.
වෙසාය තොස. පද ගැළපීම සඳහා, හැඳින්විම බලන්න. පිටු. xlv