සෙල්ලිපිය #1184

ඇඹුලඹේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1184 මහබුතයහ පුත නමලයහ ලෙණෙ

මහබුතයගේ පුත් වන නමලයගේ ලෙණ.

2.

මහබුත කුමරු සහ නමල කුමරු ලෙස නම් ද්විත්වය ගෙන දැක්විය හැක.