සෙල්ලිපිය #1182

මඩුගස්මුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1182 පුගන ලෙණෙ පඩුගුතෙ ජෙටෙ 

ශ්‍රේණියෙහි සාමාජිකයින්ගේ ලෙණ. නියෝජිත පණ්ඩුගුත්ත.