සෙල්ලිපිය #1181

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1181 [2] (1) [ර]කීත-තෙරහ මතය උපසික 

              (2) (සිර)ලය ලෙණෙ චතුදිසික සඝයෙ නියතෙ 

රක්ඛිත තෙරුණ්ගේ මෑණියන් වන උපාසිකා (සිර)ලගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.